Browsing: Srilanka
හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අඩු ජනගහනයක් සිටින ඊශ්‍රායලයේ ගෝලාස් හයිට්ස්…
මාදම්පේ ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. බස් රථයක් සහ ලොරි රථයක් මාදම්පේ…
වායු දූෂණය වෙනුවෙන් ඉන්දියාව තුළ වසරකට පුද්ගල මරණ 33,000 ක් පමණ සිදුවන බවට අනාවරණය වී තිබෙනවා. ප්‍රකට සඟරාවක් මඟින් නිකුත්…
අල්ලස් චෝදනා එල්ල වූ පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහබාගේ…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන…
වයස අවුරුදු 12 න් පහළ දරුවන් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අද දිනයේදී අවස්ථාව ලබා දී තිබෙනවා. ජාතික සත්වෝද්‍යාන…
කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුඛෝපබෝගි නිවාස සංකීර්ණයක් වන අල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි 67 වන මහලෙන් ඇදවැටී ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන්…
යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන වැසියන් ගණන මිලියන 2 කට ආසන්න බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එය…
නිල සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා ජපාන විදේශ අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය හමු වී තිබෙනවා.…
පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 17 ක සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කරමින් මෙම වසරේ මේ දක්වා සුරා බදු…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222