එක්ටා ගිවිසුමට විරුද්ධව පෙත්සමක් අරගෙන මහරගමට (වීඩියෝ) එසැණ 2024-05-11 පස්වරු 3:340 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
මෙරට රත්‍රං මිල ඉහළට එසැණ 2024-05-11 පස්වරු 3:1762 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත වාර්තා කරනවා. ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ඊයේ දිනයේ…
කාන්තාවන් සවිබල ගන්වන පනත ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා – ජනපති. එසැණ 2024-05-11 පස්වරු 3:140 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු…
පශු වෛද්‍ය නිලධාරින් වැඩ වර්ජනයකට එසැණ 2024-05-11 පස්වරු 3:110 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩවර්ජනයකට අවතීර්ණ වී තිබුණා. ඒ අනුව තමන් ආරම්භ කළ වෘත්තීය…
ජවිපෙ පැටිකිරියම නලින්ගෙන් එළියට! “ලපයා දැන් සජිත්ටත් මඩ ගහනවා.” (වීඩියෝ) එසැණ 2024-05-11 පස්වරු 3:051 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
කන්දකාඩුවේ නම වෙනස් කරයි එසැණ 2024-05-11 පස්වරු 3:03109 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරේ නම ‘‘නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානය’’ (Navodawa Treatment Center) යනුවෙන් වෙනස්කර ඇති බව අන්තරාදායක ඖෂධ පාලනය කිරීමේ…
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ නිරතව සිටින තරුණ තරුණියන්ට සුවිශේෂී අවස්ථාවක් එසැණ 2024-05-11 පස්වරු 2:590 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක DIGIECON-2023 ව්‍යාපෘතියට සමගාමීව පවත්වනු ලබන DIGIECON ගෝලීය ආයෝජන සමුළුව – 2024 (DIGIECON Global…
නිසි සැලැස්මක් තුළින් අපනයනකරුවන් ජාත්‍යන්තර වෙළෙඳපොළට එසැණ 2024-05-11 පස්වරු 2:470 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නිසි සැලැස්මක් තුළින් අපනයනකරුවන් ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවිෂ්ට කරවීම වෙනුවෙන්, මුළු දිවයිනම ආවරණය වන පරිදි ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් හා සමගාමී…
මල් මල්ලි ගැන මාලිමාවේ හඳුන්නෙත්ති කතා කරයි (වීඩියෝ) එසැණ 2024-05-11 පස්වරු 2:461 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
අද එළවලු මිල පහළට එසැණ 2024-05-11 පස්වරු 2:4591 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පෑලියගොඩ ආර්ථික මාධ්‍යස්ථානයේ එළවලු මිල තවත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව එළවලු වර්ග කිහිපයක කිලෝවක මිල ගණන් දැක්වුණේ පහත ආකාරයට…