අකුණු පහරින් හානිවූ වලස්මුල්ල හදිසි ප්‍රතිකාර ඒකකය යථාතත්ත්වයට එසැණ 2024-05-13 පෙරවරු 11:200 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පසුගියදා රාත්‍රියේ ඇති වූ මහවැස්සත් සමග වලස්මුල්ල මූලික රෝහලට එල්ල වූ අකුණු පහරකින් එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය මුළුමනින්ම විනාශ…
IPL අද තරගය එසැණ 2024-05-13 පෙරවරු 11:170 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරඟ වැදීමට…
ආහාර වැඩසටහන සඳහා රුපියල් බිලියන 26ක් එසැණ 2024-05-13 පෙරවරු 11:160 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 17ක් සඳහා රුපියල් බිලියන 26ක් වැය කර පාසල් දිවා ආහාර වැඩසටහන අඛණ්ඩව වර්ධනය කර පවත්වාගෙන යන පසුබිමක සමහර පුද්ගලයන් දේශපාලන…
පොදු සමාව යටතේ හමුදා සාමාජිකයින් 12,000ක් සේවයෙන් ඉවත් කරයි එසැණ 2024-05-13 පෙරවරු 11:140 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අප්‍රෙල් 20 වැනිදා සිට මැයි 11 වැනිදා දක්වා පොදු සමා කාලය යටතේ හමුදා සාමාජිකයින් 12,066ක් සේවයෙන් ඉවත් කර තිබෙනවා. ඒ…
වැඩ බැරි කයියනායකලා සමාජ මාධ්‍ය හරහා නව සංකල්පවලට පහර ගහනවා-සජිත් එසැණ 2024-05-13 පෙරවරු 11:110 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් අල්ලයි එසැණ 2024-05-13 පෙරවරු 11:070 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් එක්ලක්ෂ හැත්තෑදහසකට අධික ප්‍රමාණයක් වංචනික ලෙස ඇසුරුම් කිරීම සඳහා රැගෙන යමින් තිබියදී වැටලීමට පාරිභෝගික කටයුතු…
විපක්ෂ නායක සජිත් මල්ලිගේ බෙදිල්ලට දුලාංජලී අක්කත් එක්වෙයි (වීඩියෝ) එසැණ 2024-05-13 පෙරවරු 10:470 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
අද සහ හෙට පාර්ලිමේන්තු එසැණ 2024-05-13 පෙරවරු 10:450 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වුනා. ඒ අනුව පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න…
මාලිගාවත්තෙ කුඩ්ඩන්ගෙ වැඩ තෙවැනි ඇසට අහුවුන හැටි (වීඩියෝ) එසැණ 2024-05-13 පෙරවරු 10:431 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
රුසියානු ආරක්ෂක ඇමති ඉවත් කරයි එසැණ 2024-05-13 පෙරවරු 10:380 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාව සිටි සර්ජි ෂොයිගු ඉන් ඉවත් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තීරණය කර තිබෙනවා. ඒ අනුව එම තනතුර…