ඔන්ලයින් ටිකට් වැඩේ සාර්ථකයි එසැණ 2024-03-19 පෙරවරු 8:230 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දුම්රිය ආසන සම්පූර්ණයෙන් ඔන්ලයි ක්‍රමයට වෙන් කිරීමේ වැඩපිළිවෙල සාර්ථක වී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර මහතා පවසනවා. ඒ අනුව…
යුක්රේන යුද්දයට යැවූ අය මාට්ටු එසැණ 2024-03-19 පෙරවරු 8:221 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යුක්රේන රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 55 දෙනෙකු එරට යුද බිමට යොමුකළ පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන…
මත නිසා දිවි ඇති තෙක් හිරේ එසැණ 2024-03-19 පෙරවරු 8:130 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හෙරොයින් ග්‍රෑම් 2.42ක් සිය සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ ජීවිතාන්තය දක්වා…
ආන්දෝලනාත්මක අවුරුදු නැකැත් ගැන හෙළිදරව්වක් (වීඩියෝ) එසැණ 2024-03-18 පස්වරු 9:361 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
රත්තරං ගණන් බස්සයි එසැණ 2024-03-18 පස්වරු 9:220 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ වෙළඳපොලේ රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබේ. කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,220ක් වන…
ඇතුගල ගිනියම් වේ-වසරේ වැඩිම උණුසුම වාර්තා වේ එසැණ 2024-03-18 පස්වරු 9:15157 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මේ වසරේ මේ දක්වා වාර්තා වූ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 38.5 පසුගිය පැය 24 තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී…
ටෙස්ට් තරගයේදී නයි නටවන්න යන සිංහයෝ ලැයිස්තුව නම් කරයි එසැණ 2024-03-18 පස්වරු 9:0387 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇත. ධනංජය සිල්වාගේ නායකත්වයෙන් යුතු එම…
ධීවරයින්ට දැනුම්දීමක් එසැණ 2024-03-18 පස්වරු 8:590 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පසුගිය සෙනසුරාදා අරාබි මුහුදේදී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඉරාන ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ සිද්ධියක් හේතුවෙන් අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත…
කතකගේ ගෙල සිඳ මරා දමයි එසැණ 2024-03-18 පස්වරු 8:520 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මොරටුව ඉඳිබැද්ද බැක්වත්ත ප්‍රදේශයේදී 50 හැවිරිදි කාන්තාවක් ගෙළ කපා ඝාතනය කර තිබේ. ඝාතනය සිදුකළ පුද්ගලයා මොරටුමුල්ල පොලිස් ස්ථානය වෙත පැමිණ…
උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය කඩිනම් කෙරේ එසැණ 2024-03-18 පස්වරු 8:465 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. පවුල් අට ලක්ෂ හැත්තෑ පන්දහසකට සෘජු සහ වක්‍ර ප්රතිලාභ හිමිවන උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය 2026 වසරේ අවසන් කිරීමේ ඉලක්කය…