Browsing: #sri lanka #vfm news
සිරියානු ජනාධිපති සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද ධවල මන්දිරයේ දී සිදුවීමට නියමිතව තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ…
2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. අයවැය…
මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාව සහ එහි ධීවරයින් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා මෙරට ආරක්ෂක…
නුවරඑලියේ එළවලු අස්වැන්න හෙට(10) දින අලෙවි කිරීමෙන් සහ ප්‍රවාහනෙ කිරීමෙන් වැළකී සිටින බවත්, ඒ අනුව රජයට විරෝධය දැක්වීමක් වශයෙන් නුවරඑලියේ…
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිම සදහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
රැකියා විරහිත උපාදිධාරීන් සදහා රැකියා ලබා දීම සදහා රජය ලබා දුන් පොරොන්දු ඉටු කිරීම සදහා රජය කිසිදු පියවරක් ගෙන නොමැති…
ක්‍රිකට් පිටියට අලුත් වාර්තාවක් එක්කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් එකට ක්‍රීඩාකළ පළමු පිය-පුතු යුගලය බවට ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ක්‍රීඩකයන් දෙපළක් පත්ව තිබෙනවා.…
මේ මස අවසානයේදී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිත G20 සමුළුව වර්ජනය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. දකුණු…
පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් ඊයේ දින සැකකරුවන් 693ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් 30,954 දෙනෙකු පරීක්ෂා…
නවසීලන්තයේ මධ්‍යම උතුරු දුපතේ හට ගත් ලැව් ගින්නක් හේතුවෙන් හෙක්ටයාර් 1,100ක පමණ ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















