ශ්රී ලංකාවට තීරණාත්මක දෙවන එක්දින තරගය අද එසැණ 2023-01-12 පස්වරු 12:2925 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින තරගය ඉන්දියාවේ කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්රීඩාංගයේදී අද(12) පැවැත්වීමට නියමිතයි. තරග…