ලංකාවේ තුන්වන විශාලතම සමූහ මිනීවල ලෙස චෙම්මනි සමූහ සුසානය එසැණ 2025-07-24 පස්වරු 12:5280 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. 2025 වසරේ මැයි මස මැද සිට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ කරන ලද කැනීම්වලින් මේ දක්වා කුඩා දරුවන්ගේ ඇතුළු මිනිස් ඇටසැකිලි…