කුඹුරු ඉඩම් ගොඩකිරීමට අවසර නැහැ එසැණ 2024-03-15 පෙරවරු 10:401 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කුඹුරු ඉඩම් ගොඩකිරීම සදහා මින් ඉදිරියට කිසිදු අවසරයක් ලබා නොදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.…