Browsing: Sinhala
දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑමෙන්, උතුරු, උතුරු – මැද…
අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්තර් ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගත් වැදගත් පියවරක් වශයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයේදී අවබෝධතා…
නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් මහතා අද පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. ඒ, මැතිවරණ කොමසාරිස් ජනරාල් ධූරයේ…
මහ කන්නයේ පොහොර සහනාධාර වැඩසටහන පසුගිය 31වැනිදා ආරම්භ කළ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසනවා. ඒ මහතා…
පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති අතර තවත් පුද්ගලයෙකු…
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.…
ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීයකරණය සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් ඊයේ බත්තරමුල්ලේ දී පැවැත්වුණා. ඒ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ කර්මාන්ත…
මෙවර අයවැයෙන් වත්මන් රජය ණය ගැනීමේ සීමාව පහත හෙළීම ඉතාමත් නිවැරදි තීරණයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1.00න් පමණ පසුව වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, දකුණු සහ…
තිස්සමහාරාම , කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ වැටලීම…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222













