මෙරට දරුවන් 16000කට උග්‍ර මන්ද පෝෂණය එසැණ 2024-09-1097 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරට තුල දරුවන් 16000කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්ද පෝෂණයෙන් පීඩා විඳින බව අනාවරණය වී තිබෙනවා. ඒ ළමා මන්ද පෝෂණ තත්වය…
සැප්තැම්බර් 20 දිවයිනේ සියලු පාසල් වැසේ එසැණ 2024-09-1082 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් මස 20 වැනි දින වසා තැබීමට තීරණය කර තිබෙනවා . අධ්‍යාපන අමාත්‍යාංශය සදහන්…
පාස්පෝට් පෝලිම් පිටුපස මාෆියාවක් එසැණ 2024-09-1051 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැවති දිගු පෝලිම් පසුපස මාෆියාවක් ක්‍රියාත්මකවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.…
ශ්‍රි ලංකා ටෙස්ට් කණ්ඩායම 5 වන තැනට එසැණ 2024-09-1090 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලෝක ටෙස්ට් ශූරතා ක්‍රිකට් ලකුණු සටහනේ 05වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා. එහි පළමු ස්ථානයේ පසුවන්නේ…
අද කාලගුණය එසැණ 2024-09-1059 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
නොදන්වා නොපැමිණෙන රාජ්‍ය සේවකයින් සේවය අතහැර ගියා සේ සලකයි එසැණ 2024-09-10161 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය…
ඡන්ද ස්ටිකර් වලට වැඩ වරදී එසැණ 2024-09-10147 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වාහනවල අලවා ඇති සියළුම ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා. එම හේතුවෙන් පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ…
නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට අමතර දිනයක් එසැණ 2024-09-0966 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපතිවරණයට අදාළව ලබන 14 සෙනසුරාදා විශේෂ දිනයක් ලෙස සළකා නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. කොළඹ…
ඉන්දියාවෙනුත් වඳුරු උණ ආසාධිතයෙක් එසැණ 2024-09-09106 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදේශ රටවල මේ වන විට ව්‍යාප්තව තිබෙන “වඳුරු උණ” හෙවත් ”මන්කි පොක්ස් ” වෛරස ආසාධිතයෙකු ඉන්දියාවෙන් සොයාගෙන තිබෙනවා. මෙම ආසාධිතයා…
සංචාරක ආදායම ඉහළට එසැණ 2024-09-09238 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වසරේ මාස අටක කාලය තුළ මෙරට සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16ක් උපයා ඇති බව මහ බැංකුව පවසනවා. එය පෙර වසරට…