අද කාලගුණය එසැණ 2024-09-1785 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…
කඩවත ෆේස්බුක් පාටියට වැඩ වරදී එසැණ 2024-09-17169 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ෆෙස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . ගම්පහ, මීගමුව හා ජාඇළ සුරාබදු ස්ථානවල නිලධාරීන්…
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට චෝදනා එසැණ 2024-09-17165 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 15 වනදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බවට දෙමාපියන් සහ ගුරුවරුන්…
ජනතාව නොමඟ යවන සැලසුමක් එසැණ 2024-09-17120 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවට විටින් විට සංසරණය වෙමින්…
ඡන්ද පෙට්ටි ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක් එසැණ 2024-09-17144 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙවර ජනාධිපතිවරණයේ දී භාවිත ඡන්ද පෙට්ටි මේ වන විට දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත යවා අවසන්කර තිබෙනවා. ඒ අනුව දාළ…
අද කාලගුණය එසැණ 2024-09-161 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
අලුත් හඳක් බලන්න අවස්ථාවක් එසැණ 2024-09-165 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පෘථිවියට තාවකාලිකව නව සඳක් බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් නාසා ආයතනය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. මෙය 2024 PT 5 නමින් හඳුන්වඅතර…
මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට එසැණ 2024-09-161 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපතිවරණයට අදාළව අලුතින් පැමිණිලි 184ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ගතවූ පැය 24 තුළ පැමිණිලි 184ක් වාර්තා වූ…
තවත් ට්‍රම්ප් ඝාතන තැතක් වැළකෙයි එසැණ 2024-09-161 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (15) ෆ්ලොරිඩා ගොල්ෆ් ක්ලබ්හිදී ඝාතනය කිරීමට තැත් කල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා කෙසේ…
මිලියන 37ක කේරල ගංජා අත්අඩංගුවට එසැණ 2024-09-161 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුපියල් මිලියන 37කට අධික වටිනා කේරල ගංජා තොගයක් සමග සැකකාරියක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. කේරල ගංජා කිලෝ 94යි ග්‍රෑම520ක්…