අද කාලගුණය එසැණ 2024-08-10 පස්වරු 12:08127 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ…
ජනපති රනිල්ට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය එසැණ 2024-08-10 පෙරවරු 11:4592 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී…
මත්පැන් මිල අඩුවන ලකුණු එසැණ 2024-08-10 පෙරවරු 11:27237 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉදිරි කාලසීමාව තුළදී මත්පැන් මිල පහත දැමීමට කටයුතු සූදානම් වන බවට සුරාබදු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරනවා. ඒ අනූව මි.ලී 750…
මුහම්මද් යූනුස් දිවුරුම් දෙයි එසැණ 2024-08-09 පෙරවරු 11:52151 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දී තිබෙනවා. ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි 84 හැවිරිදි යූනුස්…
ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට දූෂණ චෝදනා එසැණ 2024-08-09 පෙරවරු 11:43124 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට දූෂණ චෝදනා තුනක් ගොනු කර තිබෙනවා. ඒ 2021 වසරේ පැවති…
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද ඊජිප්තුවට එසැණ 2024-08-09 පෙරවරු 11:401 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නිල සංචාරයක් සදහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද ඊජිප්තුව බලා පිටත්ව යාමට නියමිතයි. ඊජිප්තු විදේශ අමාත්‍ය බද්ර් අබ්දලාති…
සරත් ෆොන්සේකා සභාපතිත්වයෙන් ඉල්ලා අස්වෙයි එසැණ 2024-08-09 පෙරවරු 11:34248 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල…
අදත් වැසි එසැණ 2024-08-09 පෙරවරු 10:27150 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් කිහිපයකට අද දිනයේ වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර…
විදේශ රැකියා ජාවාරමක නිරත වු පුද්ගලයෙකු අත්අඩංගුවට එසැණ 2024-08-09 පෙරවරු 10:1890 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදේශ රැකියා ජාවාරමක නිරත වු පුද්ගලයෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු සීෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාර නිලධාරීන් ලෙස සේවය සදහා…
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය අදින් අවසන් එසැණ 2024-08-09 පෙරවරු 10:0453 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය අදින් අවසන්වනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ තැපැල් ඡන්ද අයදුම්පත් අද මධ්‍යම රාත්‍රි…