හමාස් නායකයා ගාසා තිරයේදී ඝාතනය කරයි Israel–Hamas War 2024-10-1811 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල ආරක්ෂක හමුදා නිවේදනයක් නිකුත් කරමින්…
ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් එසැණ 2024-10-185 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට්…
විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටළු පිළිබව අගමැතිවරියගේ අවධානය එසැණ 2024-10-186 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් සිසුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රාශියක් පිළිබදව අවධානය යොමු කරන…
කෙහෙළියගේ නම පාසලකින් ගලවයි එසැණ 2024-10-185 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නමින් නම් කර තිබූ පාසලකින් ඔහුගේ නම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව…
මහ ඡන්දෙ මාලිමාවට අභියෝගයක් නොවන බව ලාල් කියයි එසැණ 2024-10-183 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එළඹෙන මහ මැතිවරණය ජාතික ජන බලවේගයට කිසිදු අභියෝගයක් නොවන බව එහි විධායක සභික කේ.ඩී ලාල් කාන්තා මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යට…
ඩෙංගු රෝගීන් ඉහළට එසැණ 2024-10-188 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මේ වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,958 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන්…
අද කාලගුණය එසැණ 2024-10-186 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ…
වන අලි පහරදීමකින් කාන්තාවක් මරුට එසැණ 2024-10-186 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සිරිපුර – මුදුන්ගම ප්‍රදේශයේදී වන අලි පහරක් දීමක් හේතුවෙන් කාන්තාවක් බරපතල තුවාල ලබා ඇති අතර පසුව ඇයව දෙහිඅත්තකන්ඩිය රෝහලට ඇතුලත්…
කැනඩා අගමැතිට ඉන්දියාවෙන් නෝක්කාඩුවක් එසැණ 2024-10-182 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දු – කැනඩා සබඳතාවලට හානි වීම සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ වගකිම භාර ගත යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසනවා.…
මහ මැතිවරණයේ අපේක්ෂක වියදම් සීමාව ගැසට් කෙරේ එසැණ 2024-10-1810 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට වියදම් කල හැකි සීමාව දිස්ත්‍රික්ක මට්ටමින් සඳහන් කර අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.…