පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට එසැණ 2024-10-284 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත කාර් රථයක් පරීක්ෂා කිරීමේදී බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක්…
විදුලිසැර වැදී දරුවෙකු මියයයි එසැණ 2024-10-282 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විල්ගමුව පොලිස් වසමේ පේරකනත්ත ප්‍රදේශයේදී ඊයේ දිනයේදී විදුලිසැර වැදී දරුවෙකු මිය ගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 07ක් වූ…
කොළඹ සහ වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගනී එසැණ 2024-10-256 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම අද සිදුකරන බව තැපල්…
නාමල් CID යට එසැණ 2024-10-246 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව…
ටාසන් දිවි ගමනට සමුදෙයි එසැණ 2024-10-2421 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එක්සත් ජනපදයේ ජනප්‍රිය නළු රොන් එලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණ පෙවූ රංගන ශිල්පියාද වනවා. 1938…
කැලණි සරසවිය කම්පා කෙරවූ සිද්ධිය ගැන තවත් කතාවක් එසැණ 2024-10-247 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කැලණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ හතරවන මහලෙන් ඇද වැටී මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. ඒ, රාගම ශික්ෂණ…
නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ගංවතුර අනතුරු ඇගවීම් එසැණ 2024-10-245 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් තර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන්…
මාලදිවයින් මහ කොමසාරිස්, ආරක්ෂක ලේකම් හමුවෙයි එසැණ 2024-10-241 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂර්ල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ශ්‍රී…
ධනා එයි – බොක්ක කැලඹෙයි එසැණ 2024-10-2422 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ධනා නමින් හදුන්වනු ලබන සුළි කුණාටුවක් මේ වන විට බෙංගාල බොක්ක ආශ්‍රිත කලාප වර්ධනය වෙමින් පවතින බව ඉන්දීය කාළගුණ අංශ…
කොදෙව්වන්ට එරෙහිව අපේ කොල්ලන්ට විශිෂ්ට ජයක් එසැණ 2024-10-244 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග ඊයේ පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා තරගයේ…