රාජාංගනේ වාන් දොරටු විවෘත කරයි එසැණ 2024-11-059 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි තුනක් උසට විවෘත කර තිබෙනවා. එයින්…
කාලගුණයෙන් අනතුරු ඇගවීමක් එසැණ 2024-11-0521 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දින පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
නීති විරෝධී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට එසැණ 2024-11-051 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කීරි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය අසූ හතකට…
රජෙකුට හා රැජිනකට ජනතා විරෝධය එසැණ 2024-11-057 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ස්පාඤ්ඤයේ රජු හා රැජිණ ගංවතුරෙන් පීඩාවට පත් වැලෙන්සියා හි සංචාරයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෝපයට පත් විරෝධතාකරුවන්…
මහනුවර ජල සැපයුම දහවල් 12ට පෙර ලබා දීමට සුදානම් එසැණ 2024-10-294 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහනුවර නගරය ඇතුලු තදාසන්න ප්‍රදේශ වලට තවදුරටත් ජල සැපයුම අත්හිටුවා ඇති බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පවසනවා .…
පළාත් කිහිපයකටම සූකර උණ ව්‍යාප්ත වෙයි එසැණ 2024-10-296 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර පළාතෙන් පළමුවරට වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය තවත් පලාත් කිහිපයකට ව්‍යාප්ත වී ඇති බව සත්ත්ව නිෂ්පාදන හා…
ගැරී කර්ස්ටන් ඉල්ලා අස්වෙයි එසැණ 2024-10-291 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාකිස්ථානයේ එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් පුහුණුකාර ධුරයෙන් ගැරී කර්ස්ටන් ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . පසුගිය…
අයහපත් කාලගුණයෙන් පිලිපීනයෙට බලපෑම් එසැණ 2024-10-292 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පිලිපීනයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් උද්ගතවූ ගංවතුර හා නායයෑම්වලින් පුද්ගලයන් 136 දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එමෙන්ම තවත් 36ත දෙනකු අතුරුදන්…
සහල් මිල පිළිබඳ කෘෂිකර්ම ලේකම් දැඩි ස්ථාවරයක එසැණ 2024-10-299 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සහල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි වෙළෙඳපොළේ සහල් මිල තීරණය කිරීමට ඉඩ දීමට රජය කිසිසේත් පියවර නොගන්නා බව, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්…
දෙසැම්බරයේ විදුලි ගාස්තුව පහළ දමිමට තීරණයක් එසැණ 2024-10-2944 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙවර විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා විදුලිබල මණ්ඩලය පසුගිය බ්‍රහස්තිපන්දා මහජන උපයෝගිතා කොමිසමට ලබා දුන්නා. එම යෝජනාවේ දැක්වුණේ, 4% ත්…