තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ අයට තව දින දෙකක් එසැණ 2024-11-063 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට හෙට සහ අනිද්දා යන දිනවලදී ඡන්දය භාවිත කළ හැකි බව…
මහ ඡන්දය ගැන සාකච්ඡාවක් එසැණ 2024-11-062 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහ මැතිවරණයට අදාළව ඉදිරි කටයුතු පිලිබඳව සාකච්ඡා කිරීම සදහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත…
සවස් කාලයේත් ගිගුරුම් සහිත වැසි එසැණ 2024-11-066 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා…
නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනාවක් එසැණ 2024-11-0515 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කිසිසේත්ම සිදු නොකරන බව පැවසූ ඇතැම් දේ මේ වන විට ආණ්ඩුව සිදු කරමින් පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ…
ශකීබ්ට තවත් ප්‍රශ්නයක් එසැණ 2024-11-057 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ බි්‍රතාන්‍යයේ පැවැත්වෙන…
ලොව බලවත්ම ජනපති තේරීම අද එසැණ 2024-11-059 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අමෙරිකාවේ 60 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා පවත්වනු ලබන ජනාධිපතිවරණය අද පැවැත්වීමට නියමිතයි. මෙම ජනපතිවරණයෙන් තේරී පත්වන පුද්ගලයා…
මැතිවරණ පැමිණිලි ඉහළට එසැණ 2024-11-055 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගතවූ පැය 24 ක කාලය තුල පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව පැමිණිලි 127 ක් මැතිවරණ කොමිසම වෙත වාර්තා වී තිබෙනවා. ඉන්…
ඉන්ධන මිල ගැන අලුත් කතාවක් එසැණ 2024-11-0523 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්ධන මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය…
සාමාන්‍ය පෙළ සඳහා අයදුම්පත් කැඳවයි එසැණ 2024-11-056 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම මාර්ගගතව අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ…
මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් එසැණ 2024-11-055 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ, අනුව හෙට දිනයේ…