සවස් කාලයේදී පළාත් කිහිපයකට තද වැසි එසැණ 2024-11-077 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන…
IPL සඳහා ක්‍රීඩකයන් 1574ක් ලියාපදිංචි වෙයි එසැණ 2024-11-060 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1,574 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා . මේ බව තරගාවලියේ සංවිධායකයින් විසින්…
ආසියානු බෞද්ධ සමුළුව ඇරඹෙයි එසැණ 2024-11-064 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරුණා. මෙම සමුළුව සංවිධානය කර ඇත්තේ අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය සහ ඉන්දියානු…
“මාලිමාවට බහුතරේ එනවා.” අමරවීර කියයි එසැණ 2024-11-0619 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නව ජනාධිපතිවරයාට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සදහා සියලු දෙනා පුර්ණ සහයෝගය ලබා දියයුතු බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.…
විපක්ෂයේ චෝදනා වලට ඇමති විජිතගෙන් උත්තර එසැණ 2024-11-067 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තම පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් කල වැඩපිළිවෙල වසර පහක් ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කල බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඔහු…
රැඳවියන්ට ෆෝන් ගෙනා අමුතු ජේලර් එසැණ 2024-11-065 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ හා ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. අදාළ පුද්ගලයින් දෙදෙනා…
ඉන්ධන මිල ගැන හිටපු ඇමති කංචනගෙන් ප්‍රකාශයක් එසැණ 2024-11-064 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල නියම කිරීමේදී වෙනත් තරඟකාරී පාර්ශ්වවල කිසිදු සම්බන්ධයක් නැතැයි හිටපු අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔහු සිය…
හාලිඇල, වැලිමඩ මාර්ගය නායයෑමේ අවදානමක් එසැණ 2024-11-067 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හාලිඇල, වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ නායයෑමේ අවදානමක් හටගෙන තිබෙනවා. මේ පිලිබදව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක…
ජනපති රාජ්‍ය නිලධාරීන්ගේ සහාය පතයි එසැණ 2024-11-068 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කර , ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන…
වායු දූෂණය නිසා ලාහෝරයේ පාසල් වැසෙයි එසැණ 2024-11-066 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වායු දූෂණය ඉහළම මට්ටමකට ළඟා වීමත් සමඟ පාකිස්තානයේ ලාහෝරයේ පාසල් වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. පාකිස්තානයේ දෙවන විශාලතම…