Browsing: Sinhala News
අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළැඹෙන දෙසැම්බර් මස 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඔුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග…
දෙහි බාලේට‘ අයත් ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. දික්වැල්ල ධීවර වරායේ…
ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙරට සංචාරය කිරීමට නියමිතව පවතිනවා. ඒ අනුව ලබන දෙසැම්බර් පළමුවැනිදා සහ 2…
පොදු ප්‍රවාහන මාධ්‍ය තුල සෑම පැය එකහමාරකට වරක් කිසියම් හෝ ස්ථානයක කාන්තාවක් හිංසනයට ලක්වන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය…
රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා…
ලෝක වෙළෙඳපොළේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොහොර සහනාධාර මිල තීරණය කලයුතු බව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා…
මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. අදාළ තීරණය ගෙන ඇත්තේ ඊයේ…
උපරිම මිළ නියම කළ ඖෂධ එම මිල ගණන්වලට අලෙවි කරන්නේදැයි සොයා විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.…
සමලිංගික විවාහ නීතියට සියලු සාමාජික රටවල් ගරු කළ යුතු බවට යුරෝපා සංගමයේ ඉහළ අධිකරණය තීන්දු කර තිබෙනවා. ජර්මනියේදී විවාහ වූ…
විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















