- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
Browsing: Sinhala News
එකම පවුලේ තිදෙනකු සමඟ මෝටර් රථයක් රුදුරු ජල පහරට හසුවී ගසාගෙන යයි හිතුවෙවත් නැති මොහොතක සිදුවූ ඛේදවාචකය මෙන්න https://youtu.be/EBXBiYTsmsU
දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න ජනපතිගෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් https://youtu.be/ar90FDXyLuw
වසා දමා තිබූ බෙන්තර පැරණි පාලම ඊයේ රාත්‍රියේ සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා. 1902 වසරේදී පමණ ඉදිකර ඇති මෙම පාලම ගාලු…
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැදවීමක් සිදු කර තිබෙනවා. ඒ…
බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් නව දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි වාර්තා…
රථ වාහන අනතුරු වැරදිවලින් සියයට 53ක්ම රියදුරන් නිසා සිදුවන ඒවා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. කොතරම් දඩ නියම කළ…
ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගත් මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේදී පුහුණු මානව සම්පතක වැදගත්කම රජයක් ලෙස පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර…
හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ පිහිටි මහල් නිවාස සංකීර්ණ ගණනාවක හටගත් විශාල ගින්නකින් පුද්ගලයන් 36 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා .…
සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින් දේශීය සිනමා කර්මාන්තය රැක ගනිමින් විදෙස් සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව ශ්‍රී…
අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළැඹෙන දෙසැම්බර් මස 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඔුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















