ජනතාවගේ වරප්‍රසාද කඩ කරලා එසැණ 2023-07-2087 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහජන නියෝජිතයින් විසින් මේ වන විට ජනතාවගේ වරප්‍රසාද කඩකර ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ජනතාවගේ…
රජයේ ක්‍රියාකලාපයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆ්රල් සංවිධානය කියයි එසැණ 2023-02-1879 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි…
වරප්රසාදයන්ට රටේ ප්රජාතන්ත්රවාදය පාවා දෙන්න එපා – පැෆ්රල් සංවිධානය එසැණ 2023-02-1558 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විවිධ වරප්රසාදයන්ට රටේ ප්රජාතන්ත්රවාදය පාවා නොදෙන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා…
මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමට කැඳවයි එසැණ 2023-02-1130 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සියලු නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා. මැතිවරණයේ වත්මන් ප්‍රගතිය ඇතුළු කරුණු සාකච්ඡා කිරීම…
මැතිවරණ කොමිසමේ ප්‍රබලයින් දෙදෙනෙකුට මරණ තර්ජන එසැණ 2023-01-2229 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. මැතිවරණ කොමිසමේ ප්‍රබලයින් දෙදෙනෙකුට මරණ තර්ජන පවතින බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතීඥ සුනිල් වටගල මහතා පවසනවා. මේ හේතුවෙන්…
මැතිවරණය කල් දැමීමට ඉඩ ලබා නොදෙන බව මැතිවරණ නිරීක්ෂකයින් කියයි එසැණ 2023-01-106 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැතිවරණය කල් දැමීමට ඉඩ ලබා නොදෙන බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා . අද පැවති මාධ්‍ය හමුවකදී පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ…