ආර්ථික අර්බුදයේ තුවාලය සුව කරන හැටි ජනපති කියයි එසැණ 2023-02-05 පෙරවරු 10:5127 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආර්ථිකය ශක්තිමත් කර ගැනීමෙන් පමණක් සෑහීමකට පත් විය නොහැකි බවත් සමස්ත ක්‍රමයේ වෙනසක් සිදු කල යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ජනාධිපති මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකියි එසැණ 2023-02-02 පස්වරු 12:3750 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. එහි දී පෙබරවාරි 04…
සර්ව පාක්ෂික හමුවක් අද ජනපති ප්රධනත්වයෙන් එසැණ 2023-01-26 පස්වරු 3:3124 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙනවා. පස්වරු 4ට මෙම හමුව පැවැත්වෙන…
ඡන්දයකට සූදානම් වන්න – ජනපතිගෙන් එජාපයට උපදෙස් එසැණ 2023-01-25 පස්වරු 12:0031 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම්දී තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂයේ…
ඉන්දීය විදේශ ඇමති ජනාධිපති හමුවෙයි එසැණ 2023-01-20 පස්වරු 12:571 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරිව දායක විය යුතු බව ඉන්දීය…
ජනපති, මහජන උපයෝගීතා කොමිසම සමඟ සාකච්ඡාවක එසැණ 2023-01-20 පෙරවරු 10:036 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඊයේ පැවති එම සාකච්ඡාවට එහි සභාපති ජනක…
ජමෙයිතුල් උලමා සංවිධානයේ සංවත්සර උත්සවයට සහභාගී වූ ජනාධිපති එසැණ 2023-01-20 පෙරවරු 9:594 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සමාජ සාධාරණත්ව කොමිසම සමග අත්වැල් බැද ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුස්ලිම් ප්‍රජාවට ආරාධනා කර තිබෙනවා. ඒ ජමෙයිතුල් උලමා සංවිධානයේ…
අටවන ජනපති අටවන උගුල් ගැන හෙළිදරව්වක් – Video එසැණ 2023-01-18 පස්වරු 1:5334 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. අට වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ දා සිටම කරන්නේ උගුල් අටවන එක බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු…