ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද දිවයිනට එසැණ 2024-10-04 පෙරවරු 9:17199 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. එහිදී දෙරට අතර ද්විපර්ශවීය…
එළවළු මිල පහළට-ගොවීන්ගෙන් මැසිවිළි එසැණ 2024-10-03 පෙරවරු 10:451 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එළවළු මිල අඩු වීම නිසා එළවළු ගොවියන් අසරණ භාවයට පත්ව ඇතැයි ගොවියන් පවසනවා. සිය අස්වනු විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී…
ශිෂ්‍යත්වය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක් එසැණ 2024-10-03 පෙරවරු 10:401 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් වනතෙක් ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගන්නා ලෙස මානව හිමිකම් කොමිසම අධ්‍යාපන අමාත්‍යංශයට සහ විභාග…
ඉරාන මිසයිල බිම හෙලීමට ඊශ්‍රාලයට ඇමරිකා සහාය එසැණ 2024-10-03 පෙරවරු 10:2587 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉරානය එල්ල කළ මිසයිල බිම හෙළීමට තමන් ඊශ්‍රායලයට උදව් කළ බව ඇමරිකාව පවසනවා. ඊශ්‍රායලයට එල්ල කළ ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයට…
ප්‍රවීන්ට තහනමක් එසැණ 2024-10-03 පෙරවරු 10:221 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට පිළිගැනීම හේතුවෙන් ඔහුට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට…
රනිල්ට සහය දුන් සියල්ල ගෑස් සිලින්ඩරය තෝරාගනී එසැණ 2024-10-03 පෙරවරු 9:48101 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින්…
අද කාලගුණය එසැණ 2024-10-03 පෙරවරු 9:4445 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා…
ලෝක අමද්‍යප දිනය අදයි එසැණ 2024-10-03 පෙරවරු 9:4139 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබෙනවා. ඒ හේතුවෙන් දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ බලපත්‍රලත් සියලුම සුරාසැල් වසා…
නව ආරක්ෂක ලේකම් ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි එසැණ 2024-10-03 පෙරවරු 9:364 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත මහතා ආරක්ෂක ප්‍රධානීන් හමුවී තිබෙනවා ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී මෙම හමුව සිදුව ඇති…
SLTB නව සභාපති රමාල් සිරිවර්ධන එසැණ 2024-10-03 පෙරවරු 9:3151 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයෙකු වූ රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබෙනවා අවස්ථා දෙකකදී ඔහු…