Browsing: Presidential Election
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර,…
මාසික මිල සංශෝධනය අනුව මෙවරත් ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන එම සමාගම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ…
පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක බාබර් අසාම් එක්දින නායකත්වයෙන් ඉවත්ව තිබෙනවා. ඞහි සටහනක් තබමින් ඔහු ඊයේ රාත්‍රියේ පවසා සිටියේ තමා එක්දින නායකත්වයෙන්…
පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම ඊයේ පස්වරුවේ…
ඊශ්‍රායල හමුදා බේරූට් අගනුවර කෝලා පළාතේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින්…
2024 ආසියානු වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ,…
නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 125 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . එරට රජය සදහන් කලේ දින දෙකක් පුරා…
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීමට හෙට සිට එළබෙන 14 වනදා දක්වා…
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ දිනය නිවේදනය කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා…
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. සමස්ත…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















