චන්ද්‍රිකාවක කොටස් ත්‍රිකුණාමලය මුහුදු තීරයට කඩාවැටෙයි එසැණ 2023-02-10 පස්වරු 2:2439 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය චන්ද්‍රිකාවක කොටස් ත්‍රිකුණාමලය මුහුදු තීරයට කඩාවැටී තිබෙනවා. නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු වල නිරතව සිටි ධීවරයෙකු එම කොටස් දැක ධීවර…