නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළි පද්ධතියට එක් කෙරේ එසැණ 2023-08-1638 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බිඳවැටීමකට ලක්ව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති අතර එය ජාතික විදුලිබල…
නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළිත් ජාතික පද්ධතියට එසැණ 2023-08-1565 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අක්‍රීයව පැවති නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද රාත්‍රී 8 ට යළි ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. ලංකා විදුලිබල…
නැවතත් සක්‍රීය වන නොරොච්චෝලේ එසැණ 2023-01-0827 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය මගින් අද සිට යළි විදුලි උත්පාදනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ගල්අඟුරු තොග…
ඉතිහාසයේ දරුණුම විදුලි කැපිල්ල අත ළඟ ද? නොරොච්චෝලේ අන්තෙටම සීදී යයි එසැණ 2022-12-2626 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු ගබඩා කරන භූමිය මේ වනවිට දැඩි හිස් ස්වභාවයක් ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ…
නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කරයි එසැණ 2022-12-2325 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම ජනන යන්ත්‍රය අක්‍රීය කර ඇති…
නොරොච්චෝලේ බලාගාරය ඉදිරිපිට විරෝධතාවක් එසැණ 2022-12-2231 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නොරොච්චෝලේ බලාගාරය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා . ඒ එම බලාගාරය විදෙස් රට වලට ලබාදීමට එරෙහිව විරෝධය පළකරමින්…
නොරොච්චෝලේ නවතියි ? එසැණ 2022-12-2056 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දෙසැම්බර් මස 31 වනදායින් පසුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම නතරවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා . එහි…
දීර්ඝ විදුලි කප්පාදුවකට යයිද? එසැණ 2022-12-155 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නියමිත පරිදි ගල් අඟුරු ඇනවුම් නොලැබෙන්නේ නම් ලබන වසරේ මාර්තු මාසය වන විට දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව…