පැෆරල් සංවිධානයෙන් පොලිස්පතිවරයාට ලිපියක් එසැණ 2023-01-3057 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට තර්ජනය කිරීමට අදාළ පරීක්ෂණය කඩිනම් කරන්නැයි ඉල්ලා පැෆරල් සංවිධානය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. එම සංවිධානය…
සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියයි එසැණ 2023-01-2827 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසනවා. එහි සභාපති ,…
මැතිවරණය පැවැත්වීමට මුදල් ඉල්ලයි – මුදල් නොලැබුනොත් මැතිවරණය පැවැත්විය නොහැකියි එසැණ 2023-01-2450 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා මුදල් ඉල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති…
මාර්තු 10 ට පෙර ඡන්දය පැවැත්විය යුතුයි – මැතිවරණ කොමිසම එසැණ 2023-01-0225 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. එහි…
මැතිවරණයට පෙර සූදානම එසැණ 2022-12-2324 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා පෙර සූදානමක් ලෙස සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව අද දිනයේ සියලු නියෝජ්‍ය…
අතිවිශේෂ ගැසට් නිවේදනයක් එසැණ 2022-12-226 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…