Browsing: News
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට දූෂණ චෝදනා තුනක් ගොනු කර තිබෙනවා. ඒ 2021 වසරේ පැවති…
නිල සංචාරයක් සදහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද ඊජිප්තුව බලා පිටත්ව යාමට නියමිතයි. ඊජිප්තු විදේශ අමාත්‍ය බද්ර් අබ්දලාති…
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල…
විදේශ රැකියා ජාවාරමක නිරත වු පුද්ගලයෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු සීෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාර නිලධාරීන් ලෙස සේවය සදහා…
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය අදින් අවසන්වනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ තැපැල් ඡන්ද අයදුම්පත් අද මධ්‍යම රාත්‍රි…
ඊයේ දිනයේදී නිරිතදිග ජපානයේ රික්ටර් මාපක 7.1 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගෙන තිබෙනවා . මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක්…
මෙරටට ගෙන්වීම තහනම් කර ඇති කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක්, ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවුලපිටිය පොලිසියේ…
2024 ඡන්ද හිමි නාම ලේඛණය සම්බන්ධයෙන් හිමිකම් සහ විරෝධතා ගොණු කිරීමට ලබා දී තිබු කාලය හෙටින් අවසන් වනනවා. ග්‍රාම නිලධාරීවරුවන්…
ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් මාවනැල්ල සහිරා විද්‍යාලය රුපියල් ලක්ෂ 33ක පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා. ඊට අදාළ චෙක්පත ඊයේ මුදල් අමාත්‍යංශයේදී…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222