15 වනදා මැතිවරණ කොමිසමට විශේෂ පොලිස් ආරක්ෂාවක් එසැණ 2024-08-12 පෙරවරු 10:10134 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා භාරගන්නා ලබන 15 වනදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවෙන…
ග්‍රාම නිලධාරීන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡා එසැණ 2024-08-12 පෙරවරු 9:5465 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන සියලු කාර්යයන් ගැටලුවකින් තොරව සිදුකිරීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය මීට පෙර එකඟතාවය පළ කළ ද යළිත්…
ඉන්දියාව – ශ්‍රී ලංකාව අතර නැව් සේවාව ආරම්භ කරයි එසැණ 2024-08-12 පෙරවරු 9:49135 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශිවගංගී මගී නැව් සේවාව ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා ඒ අනූව ඉන්දියාවේ…
ඇමරිකානු ඩොලර් මිලියන 3,710 ක ප්‍රේෂණ මෙරටට එසැණ 2024-08-10 පස්වරු 1:29101 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනවාරි සිට ජූලි මාසය දක්වා ගතවූ මාස හත තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 3,710.8 ක් බව…
ශ්‍රි දළදා පෙරහැර මංගල්‍යය අදින් ඇරඹේ එසැණ 2024-08-10 පස්වරු 12:3778 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහනුවර ඇසළ පෙරහැර මංගලයේ පළමු කුඹල් පෙරහැර අද (10) පස්වරු 5.48 ට වීථි සංචාරය කිරීමට නියමිතයි. දළදා පෙරහැර සඳහා අවශ්‍ය…
පෙරහැර බලන්න පදික වේදිකාවල ආසන පැනවීම තහනම් එසැණ 2024-08-10 පස්වරු 12:26129 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. පෙරහැර ගමන් ගන්නා මාර්ගයේ රැජන හෝටලයට යාබද පදික වේදිකාවක් ලෙස භාවිතා කරන කොරිඩෝවේ හැර වෙනත් කිසිදු පදික වේදිකාවක ආසන පැනවීමට…
අද කාලගුණය එසැණ 2024-08-10 පස්වරු 12:08127 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ…
ජනපති රනිල්ට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය එසැණ 2024-08-10 පෙරවරු 11:4592 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී…
මත්පැන් මිල අඩුවන ලකුණු එසැණ 2024-08-10 පෙරවරු 11:27237 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉදිරි කාලසීමාව තුළදී මත්පැන් මිල පහත දැමීමට කටයුතු සූදානම් වන බවට සුරාබදු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරනවා. ඒ අනූව මි.ලී 750…
මුහම්මද් යූනුස් දිවුරුම් දෙයි එසැණ 2024-08-09 පෙරවරු 11:52151 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දී තිබෙනවා. ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි 84 හැවිරිදි යූනුස්…