- නවසීලන්තයේ ප්‍රබල ලැව් ගින්නක්
- ඉන්දීය අගමැති භූ තානයේ සංචාරයකට සූදානමින්
- කාම්බෝජයෙන් මුදවා ගත් ශ්‍රී ලාංකිකයින් දිවයිනට
- බදුල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පිරිසක් අත්අඩංගුවට
- පදියතලාවේ අලෙවි සැලක ගින්නක්
- ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 11 ක්
- අයිස් මත්ද්‍රව්‍ය පැකට් කර බෙදාහරින නිවසක් වටලයි
- උස්ස පෙළ හෙට ඇරඹෙයි
Browsing: News
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද දිනයේ සිදු කිරීමට නියමිතයි.…
2024 ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ විවාදය සඳහා මහජනතාවට ප්‍රශ්න යොමුකල හැකි කාලය අද දින අවසන්වීමට නියමිත බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා. එම…
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ‘විශ්වමිත්‍රි’ නදිය පිටාර ගැලීමෙන් එම ප්‍රදේශය ආශ්‍රිත ගම්මාන රැසක ජනතාව…
මෙරටට ගෙන ඒමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 10කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් 6 දෙනෙකු චෙන්නායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.63ක් වන අතර, එය පෙර මහ කන්නයට වඩා සියයට 2.4ක අඩුවීමක් බව…
ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට සහනාධාර ලබා දෙන බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හම්බන්තොට පැවති…
දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි මෙම හමුව සිදුව…
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් මැතිවරණ කොමිසම විසින් සිදු කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී…
ජනාධිපතිවරණයට අදාළව කටයුතු කිරීම සදහා පොලිස් මුලස්ථානයේ මෙහෙයුම් කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















