- ට්‍රම්ප්ගේ බදු හමුවේ ඇමෙරිකාවේ ආනයන පහතට
- ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර
- ජනාධිපති සහ සංචාරක ක්ෂේත්රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර සාකච්ඡාවක්
- චිලී රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක්
- වැසි තත්ත්වයේ යළි වර්ධනයක්
- හජ් දිනයට විපක්ෂ නායකගෙන් සුභ පැතුම්
- අග්‍රාමාත්‍යවරියගෙන් හජ් දිනයට සුභ පැතුම්
- හජ්’ ලබාදෙන පණිවුඩය ආශිර්වාදයක් – ජනපති
Browsing: News
පිටකොටුව රෙක්ලමේෂන් මාර්ගයේ දී පුද්ගලයෙකුට අද අලුයම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පිටකොටුව පොලිසිය සදහන් කළේ, අවුරුදු 33ක් වයසැති…
විස්සයි විස්ස කාන්තා ලෝක කුසාලන තරගාවලියේ කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහි තරගයේ ජය දකුණු අප්‍රිකාණු කණ්ඩායමට හිමිවුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්…
සබරගමුව විශ්වවිද්‍යාලයේ කඩයිම් ලකුණු පිළිබද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ ආහාර, ව්‍යාපාර කළමණාකරන පාඨමාලාවේ කඩයිම්…
අල්ලස් චෝදනාවකට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස් රථ තුනක අයිතිය පැවරීම සදහා රුපියල් ලක්ෂ…
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ පෙරමුණ ගන්නට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ ඉන්දීය කණ්ඩායම සමග…
මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී සිදු නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස්…
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි සමාලෝචනය දිවයිනට පැමිණ සිටින අයි.එම්.එෆ් කණ්ඩායමේ සංචාරය නිමවීමෙන් පසුවූ ප්‍රකාශයට පත්කරන බව එහි…
නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය, ආචාර්ය එස් ජයශංකර් මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඔහුගේ නිල සංචාරය තුළදී ජනාධිපති…
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. ශ්‍රී…
පාස්කු ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. සිය දේශපාලන ජීවිතය පිළිබද රචිත ස්වයං චරිතාපදාන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222