Browsing: News
උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි…
රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා ඒ, 2020 වසරේ…
තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද උදෑසන නිකුත්කළ එම නිවේදනය…
ගතවූ පැය 48ක කාලය තුළ ඉන්දීය ගුවන් යානා 10කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.…
ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැලඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. පැවති අධික වර්ෂාපතනය…
පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරණ වියදම් වාර්තා නියමිත පරිදි ලබා නොදුන් ජනාධිපති අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති…
මහජන ධනය සුරැකීම සඳහා ජනාධිපතිවරයාට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ට ද වගවීමක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. බලශක්ති අමාත්‍යාංශයේ…
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ දඹුල්ල ජාත්‍යනතර ක්‍රීඩාංගනයේ පැවැති දෙවන විස්සයි 20 තරගය ලකුණු…
පර්සියානු ගල්ෆ් කලාපයේ දිගු දුර පුහුණුවීම් යෙදවීමේ කොටසක් ලෙස, පළමු පුහුණු බලඝණයේ ඉන්දීය නාවික නෞකාවක් වන ටීර් සහ ඉන්දීය වෙරළාරක්ෂක…
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තුන්දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ, 2016 වසරේ සෙවනගල ප්‍රදේශයේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222