නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගෙන් රටටම විශේෂ පණිවිඩයක් එසැණ 2025-07-31 පස්වරු 12:2794 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය පවත්වන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය…