මහනුවර තුන්වැනි රන්දෝලි පෙරහැර අද එසැණ 2025-08-0644 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වැනි රන්දෝලි පෙරහැර අද දින රාත්‍රි 7.06ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිසාවෙන් පෙරහැර…