දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් ජූලි චං හමුවට එසැණ 2023-07-1851 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් මෙරට අමෙරිකානු තානාපති ජූලි චං හමු වී තිබෙනවා. උතුරු නැගෙනහිර ඉඩම් නැවත පවරා දීම,…