අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට ගත් රසායනික ද්‍රව්‍ය ලීටර් 52ක් හම්බන්තොට නිවාඩු නිකේතනයකින් මතුවෙයි එසැණ 2025-09-15114 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගත් බවට සැක කරන ද්‍රව්‍ය සහ උපකරණ රැසක් සොයා ගෙන තිබෙනවා.…
රට පුරා අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සීග්‍රයෙන් ඉහළට එසැණ 2023-07-3126 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරට සමාජය තුළ තරුණයින් 50,000 කට අධික ප්‍රමාණයක් අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බව අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ…
ගාලු අයිස් කර්මාන්තශාලාව පුද්ගලික අංශයට එසැණ 2022-12-173 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගාලු ධීවර වරායේ අයිස් කර්මාන්ත ශාලාව පිළිසකර කිරීමේ කටයුතු පුද්ගලික අංශයට ලබා දීමට සිදුවන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා.…
රු. මිලියන 9 ක අයිස් කල්පිටියෙන් එසැණ 2022-12-090 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කල්පිටිය, උච්චමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 0.988 ක ප්‍රමාණයක් සහිත පාර්සලයක් සමඟ ඩිංගි…