මංගල සභාවට සභාපති දැම්ම යෝජනාව ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් ප්රතික්ෂේප කරයි එසැණ 2025-07-19 පස්වරු 1:36137 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. හැටන් දික්ඔය නගර සභාවේ පළමු මාසික සභා රැස්වීම එම සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) දින එම නගර සභා…