22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට එසැණ 2026-08-182 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය ඊයේ දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ද ඇතුළත්…
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට එසැණ 2026-07-212 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත අද භාරදී තිබෙනවා. ඒ අමාත්‍යවරයා විසින්,…
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට භාරදෙයි එසැණ 2026-07-212 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද දිනයේ කථානායකවරයා වෙත භාරදීමට විපක්ෂය තීරණය කර ඇති බව වාර්තා වනවා.…
අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් එසැණ 2026-07-103 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර තිබෙනවා. ඒ මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවය නිසා…
බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන්ගේ දේහයන් වැලිකඩට එසැණ 2026-07-082 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත රථ පෙරහැරකින් රැගෙන එනු ලැබුවා. අදාළ නිලධාරීන්…
සියලු බන්ධනාගාර වල ජ්‍යෙෂ්ට නිලධාරීන්වරුන්ට කැඳවීමක් එසැණ 2026-07-071 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාරවල සිටින නිලධාරීන් හෙට පෙරවරු 7.30වන විට විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබෙනවා. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ…
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700 කට අධික පිරිසක් මාරු කිරීමට පියවර එසැණ 2026-07-0710 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700 කට ආසන්න පිරිසක් අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර…
බන්ධනාගාර රැඳවියන් ඇමති ඉස්සරහා ශිල්ප දක්වයි එසැණ 2025-07-1555 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සංවිධානය කරන 2025 සිරසර ශිල්ප ප්‍රදර්ශනය අද දියත උයනේදී ආරම්භ වුණා. මේ සදහා මෙරට බන්ධනාගාර කිහිපයක් එක්වී සිටියා…