රජයේ වී මිලදී ගැනීමේ කටයුතු අද සිට එසැණ 2024-08-27 පෙරවරු 10:2167 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද දිනයේ සිට රජය විසින් වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි…
වැසි තත්ත්වයේ අඩුවීමක් එසැණ 2024-08-27 පෙරවරු 9:20135 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…
අනුර කුමාර ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි එසැණ 2024-08-26 පෙරවරු 11:2788 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූවා. ”පොහොසත්…
අපේක්ෂක විද්වත් පාටියට වැඩ වැරදුණු හැටි එසැණ 2024-08-26 පෙරවරු 11:18193 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙවර මැතිවරණයට ඉදිරිපත්වන ජනපති අපේක්ෂකයකුගේ විද්වත් හමුවක් යැයි පැවසෙන අවස්ථාවක් අනුරාධපුර ප්‍රධාන පෙළේ හෝටලයක ඊයේ (25) සංවිධානය කර තිබුණා. කෙසේ…
ජනපති අපේක්ෂකවරු කියන කතා එසැණ 2024-08-26 පෙරවරු 10:5939 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රටේ පැවති සියලුම ව්‍යසනයන් මගින් අතිශයෙන් පීඩාවට පත් වුයේ කනතාවන් බව ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට අනාවරණයක් එසැණ 2024-08-26 පෙරවරු 10:50145 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් මෙය…
ජනාධිපතිවරණ පැමිණිලි 925 දක්වා ඉහලට එසැණ 2024-08-26 පෙරවරු 10:3742 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 ජනාධිපතිවරණයට අදාල පැමිණිලි සංඛ්‍යාව 925ක් දක්වා ඉහල ගොස් තිබෙනවා . මැතිවරණ කොමිෂන් සභාව සදහන් කලේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ…
INS මුම්බායි යුද නෞකාව අද දිවයිනට එසැණ 2024-08-26 පෙරවරු 10:3051 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අයි.එන්.එස්. මුම්බායි යුද නෞකාව අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. සුහද සංචාරයක් සදහා දින තුනකට පැමිණෙන මෙම නෞකාව එළඹෙන 29 වනදා…
බදු පිළිබඳ සියලු තොරතුරු අද හෙළිදරව් කෙරේ එසැණ 2024-08-26 පෙරවරු 10:2184 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බදු පිළිබඳ සියලු තොරතුරු අද දිනයේදී හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ…
තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ එසැණ 2024-08-26 පෙරවරු 10:18141 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එළබෙන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින් සඳහා යැවෙන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටුව භාර…