යතුරු පැදි ඉස්සූ තිදෙනෙක් අයිස් සමග කොටු එසැණ 2025-07-19 පෙරවරු 9:0652 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යතුරු පැදි සොරකම් කිරීම්වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි ගිරිඋල්ල…
හැඩ වැඩ දාලා රේස් පැදපු සෙට් එකක් පොලිසියට කොටුවෙයි එසැණ 2025-07-07 පෙරවරු 9:3659 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනතාවට පීඩාකාරී ලෙස මහා මාර්ගයේ යතුරුපැදි ධාවනය කළ 11 දෙනෙකු හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන් තිබෙනවා. ඒ හොරණ අමරනාගොල්ල ප්‍රදේශයේ…
දියේ ගිල්වූ ස්කූටිය එසැණ 2024-03-02 පෙරවරු 11:2766 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අහුන්ගල්ල – කරිජ්ජපිටිය අමුණ අසල ඇළේ ගිල්වා තිබූ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් සොයාගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ ගගල්දුව උපකඳවුරේ කණ්ඩායමක්…