සර්ව පාක්ෂික හමුවක් හෙට ජනාධිපති කාර්යාලයේදී එසැණ 2023-01-2526 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් හෙට පස්වරුවේදී ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා ජනාධිපති රනිල්…