ධීවර සහ නාවික ප්රජාවට කාලගුණෙන් දැනුම් දීමක් එසැණ 2022-12-22 පෙරවරු 10:3924 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මන්නාරම සිට කන්කසන්තුරය, ත්රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන…