අමෙරිකාවට බලපෑ සුළි කුණාටුවකින් පුද්ගලයින් 26 ක් ජීවිතක්ෂයට එසැණ 2023-03-26 පෙරවරු 10:5141 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයට බලපෑ සුළි කුණාටුවකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුළි කුණාටුවේ බලපෑමෙන් ආපදාවට…