බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නාරම්මල ප්‍රදේශයේදී කොල්ලකරුවන් පිරිසකට පොලීසිය එල්ල කළ වෙඩි තැබීමකදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ තවත් කොල්ලකරුවන් දෙදෙනෙකු පැනගොස් ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. ආශ්‍රීත පුවත්: අපරාධකරුන් සමාජ ගතවී යළි අපරාධ සිදු කරනවා #srilanka #police