කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය අද පැවැත්වෙනවා.

ඒ නවසීලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම් අතරයි.

සාජාහිදී පැවැත්වෙන තරගය අද රාත්‍රි 07.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම ඊයේ සමත්වුණා.

WhatsApp Group

Skip to content