බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පැමිණිලි 1042 ක් මේ දක්වා ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව අද නිවේදනයේ කළේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 10 ක්ද නීති උල්ලංඝනය කිරීම් 1011 ක් සහ වෙනත් පැමිණිලි 21 වන බව සදහන්.