Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාමාගේ ගේ බිඳ බෑණා ෆුල් සුද්දයක් දෙයි

    මාමාගේ ගේ බිඳ බෑණා ෆුල් සුද්දයක් දෙයි

    2025-06-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බිබිල, හෙවෙල්වල, ඉනගලහේන ප්‍රදේශයේ නිවසක් බිඳ මුදල් සහ දේපළ සොරාගත් බැණා කෙනෙක් පොලිසිය විසින් අතඅඩංගුවට ගෙන තිබෙනවා.

    හැතෑ දෙහැවිරිදි නිවෙස් හිමියාගේ බිරිඳ, දියණිය සහ මිනිබිරිය කූඹල්වෙල ප්‍රදේශයේ අසපුවකට ගොස් සිටියදී නිවස ආසන්නයේ පිහිටි වෙළෙඳ සැලේ වෙළෙඳාම් කටයුතු සඳහා නිවෙස් හිමියා ගොස් තිබෙනවා.

    එලෙස ගොස් සිටියදී බෑණා පැමිණ නිවසේ යතුර ඉල්ලාගෙන ගොස් තිබෙනවා.

    සිය වෙළෙඳ සැලේ කටයුතු නිමකර රාත්‍රී 9.10ට පමණ යළි නිවසට පැමිණි නිවෙස් හිමියාට දැකගත හැකි වූයේ ඔහුගේ නිවසේ කාමරයේ දොර අලවංගුවකින් කඩා ඇති බවයි.

    වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී අල්මාරියේ තිබූ රුපියල් දෙලක්ෂ අට දහසක්, ඔහුගේ තවත් රුපියල් 6100ක්, රුපියල් 3000ක් වටිනා ඉමිටේෂන් වළලු දෙකක් වටිනාකම නොදන්නා රන් මාලයක් සහ පෙන්ඩනය තිබී නැහැ.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙස් පසුව යතුර රැගෙන ගිය ඔහුගේ බෑණා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සොරාගත් දේපළ සොයා පොලිසිය පරීක්ෂණ පවත්වන අතර බිබිල පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.

     

    පෙර පුව​තඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත හිටපු ඉඩම් නිලධාරියා අවුරුදු 22කට ඇතුළට

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group