ක්‍රීඩා
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරියේදී
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි. මේ වන විටත් තරගාවලියට එක්වන කණ්ඩායම් රැසක් ඒ…
ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ආරම්භයට තවත්…
කාන්තා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා ස්ථානය 2 කින් පහළට
අන්තර් ජාතික පාපන්දු සම්මේලනය නිකුත් කළ නවතම කාන්තා ලෝක පාපන්දු…
දකුණු අප්‍රිකාව IPL ගිය ක්‍රීඩකයින් අට දෙනෙකු යළි කැඳවයි
IPL තරගාවලියට එක්ව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් අට දෙනෙකු යළි සිය රට කැඳවා තිබෙනවා. ඒ,…
චමරි අතපත්තුට දඩයක්
ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කර තිබෙනවා.…
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලබන 17 නැවත ඇරඹෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග්තරඟාවලිය මැයි 17 වැනිදා නැවත ආරම්භ වන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.…
විරාත් කෝලි ටෙස්ට් පිටියට සමුදෙයි
විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. 36 හැවිරිදි ඔහු තම සමාජ…
ඇෆ්ගනිස්තානය තුල චෙස් ක්‍රීඩාව තහනම්
ඇෆ්ගනිස්තානය තුල චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීමට තලේබාන් රජය තීරණය කර තිබෙනවා.…
ශ්‍රී ලංකා, ඉන්දියා , දකුණු අප්‍රිකා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ කුසලානය ඉන්දියාවට
ශ්‍රී ලංකා, ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගවලියේ අවසන් මහ තරගය අද…
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද
කි.ග්රෑ. 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන්කරමින් පැවැත්වෙන දෙවන හා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















