Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය

    2026-08-03

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-08-03

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට
    • බස් රථ දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක්
    • මහර ගැටුම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
    • පසුගිය පැය 24 තුල සැලකිය යුතු වර්ශාපතනයක්
    • මහවැලි ගං ද්‍රෝනියට අනතුරු ඇගවීම් – නායයාමේ නිවේදනත් නිකුත් කරයි
    • නුවරඑලිය සහ හැටන් පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට අවසර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පනත් දෙකක් අද සිට බලාත්මක කෙරේ

    පනත් දෙකක් අද සිට බලාත්මක කෙරේ

    2023-09-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.40 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබෙනවා.

    ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය 09 වනදා නිකුත් කිරීමටයි කටයුතු කළේ.

    ඒ අනුව පනතට අදාළ වු විධි විධාන අද සිට බලාත්මක වනවා.

    එමෙන්ම අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන ද අද සිට ක්‍රියාත්මක වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.

    පෙර පුව​තප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    ඊළඟ පුව​ත එංගලන්ත කාන්තා කණ්ඩායමට ලකුණු 161ක ජයක්

    සබැ​ඳි පුවත්

    විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    බස් රථ දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක්

    මහර ගැටුම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

    පසුගිය පැය 24 තුල සැලකිය යුතු වර්ශාපතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය

    2026-08-03

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-08-03

    බස් රථ දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක්

    2026-08-03

    මහර ගැටුම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group