Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    2026-09-24

    කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි

    2026-09-24

    පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්

    2026-09-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්
    • කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි
    • පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්
    • ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
    • ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
    • රියදුරු බලපත්‍රයට අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීමට නව ඩිජිටල් ක්‍රමවේදයක්
    • ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • චීන ජනපති ෂී ජින්පිං අමෙරිකාවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ට්‍රම්ප් G20 සමුළුව වර්ජනය කරන බව නිවේදනය කරයි

    ට්‍රම්ප් G20 සමුළුව වර්ජනය කරන බව නිවේදනය කරයි

    2025-11-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මේ මස අවසානයේදී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිත G20 සමුළුව වර්ජනය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
    දකුණු අප්‍රිකාව තුල සුදු ජාතිකයින් මහා පරිමාණයෙන් පීඩාවට පත්කරන බවට චෝදනා කරමින් ට්‍රම්ප් මේ බව නිවේදනය කර තිබුණා.
    ලෝකයේ දැවැන්තම ආර්ථිකයන් හි නායකයින් සහභාගි වන මෙවන් දැවැන්ත සමුලුවක් දකුණු අප්‍රිකාවේ පැවැත්වීම සම්බන්ධවත් ඔහු සිය බලවත් විරෝධය එම නිවේදනය තුලින් පලකර තිබෙනවා.
    කෙසේ නමුත් දකුණු අප්‍රිකානු විදෙස් කටයුතු අමාත්‍යංශය පවසන්නේ මෙම තීරණය පසුතැවිලි විය හැකි ස්වරූපයේ තීරණයක් බවයි.
    එරට විපක්ෂය නියෝජනය කරන සුදු ජාතික හෝ අප්‍රිකානු කිසිදු දේශපාලන පක්ෂයක් දකුණු අප්‍රිකාව තුළ ජන සංහාරයක් සිදුවන බවට එල්ලවන චෝදනා පිළිගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
    එහෙත් දකුණු අප්‍රිකානු රජය අවධාරණය කරන්නේ තමන් මෙම මතය කිසිසේත් පිළිනොගන්න බවයි.

    ආශ්‍රීත පුවත්:  වැසි සහ සුළං සැරවෙයි-කාලගුණයෙන් රතු එළි
    #sri lanka #vfm news News Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තපොලිසිය විශේෂ මෙහෙයුම්වලින් ඊයේ දින සැකකරුවන් 693ක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත මාරක අනතුරු හතරකින් නැවතුණු ජීවිත

    සබැ​ඳි පුවත්

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි

    පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු

    රියදුරු බලපත්‍රයට අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීමට නව ඩිජිටල් ක්‍රමවේදයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    2026-09-24

    කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි

    2026-09-24

    පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්

    2026-09-24

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group