ඩෙංගු මදුරු කීට ඝණත්වය ඉහළගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි කීට විද්‍යාඥ සකුන්තලා ජානකි මහත්මිය පැවසුවේ අප්‍රේල් මාසයේ 7.5ක් ව පැවති කීට ඝණත්වය මැයි මාසයේදී 10.6ක් දක්වා වැඩි වී ඇති බවයි.
පාසල් ආශ්‍රිතව කීට ඝණත්වය සියයට 70කින් පමණ ඉහළ ගොස් ඇති බවයි සකුන්තලා ජානකි මහත්මිය සදහන් කළේ.